දේශීයඅපරාධ

නිශාන්ත රණතුංග අත්අඩංගුවට

නිශාන්ත රණතුංග අත්අඩංගුවට 2026 නොවැම්බර් 10 | ප.ව. 01:46 (ගයාන් සූරියආරච්චි) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට…

මූලාශ්‍ර: Lankadeepa

නිශාන්ත රණතුංග අත්අඩංගුවට
ඡායාරූපය: Lankadeepa

නිශාන්ත රණතුංග අත්අඩංගුවට

2026 නොවැම්බර් 10 | ප.ව. 01:46 (ගයාන් සූරියආරච්චි) ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය. අල්ලස් කොමිසම කරනු ලබන විමර්ශනයකට අදාලව ඔහු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වැඩිදුර විමර්ශන සිදුකරයි.

You May Also Like

Most viewed

Related Articles

කැලණි සරසවියට මහල් දහයක ගොඩනැගිල්ලක්

කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහල් දහයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත... 25 minutes ago

භාෂාව