
ජෝන් හැරිසන් ඉතිහාසයේ වයස්ගතම බුකර් සම්මානලාභියා බවට පත්වෙයි
බ්‍රිතාන්‍ය ලේඛක එම්. ජෝන් හැරිසන් 2026 වසරේ කීර්තිමත් බුකර් සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ. ඒ ඔහු විසින් රචිත The End of Everything නවකතාව වෙනුවෙනි.
2026 නොවැම්බර් 10, අඟහරුවාදාකොළඹ
අංශය
ලොව පුරා සිදුවන වැදගත් සිදුවීම් පිළිබඳ විදෙස් පුවත්.

බ්‍රිතාන්‍ය ලේඛක එම්. ජෝන් හැරිසන් 2026 වසරේ කීර්තිමත් බුකර් සාහිත්‍ය සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ. ඒ ඔහු විසින් රචිත The End of Everything නවකතාව වෙනුවෙනි.
පුවත් 6 · පිටුව 1/1

විදෙස්
ඉරාන යුද්ධය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැක්වූ සංයමශීලී ප්‍රතිපත්තිය හේතුවෙන්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 7කට වඩා වැඩි අගයකින් පහත වැටී තිබේ.

විදෙස්
තුර්කියේ ඉස්මීර් (Izmir) වරාය නගරය අසල පිහිටි යකඩ සහ වානේ කම්හලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස්
මැදපෙරදිග ගැටුම් අවසන් කිරීමේ ධනාත්මක තත්ත්වයක් පවතින නිසා, මේ මොහොතේ ඉරානයට එරෙහිව නව ප්‍රහාර දියත් කිරීම අවශ්‍ය නොවන බව ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.