ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

මූලාශ්‍ර: Ada Derana සිංහල

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
ඡායාරූපය: Ada Derana සිංහල

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.ඒ අනුව ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළේය.තරගය අද (09) පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ විමට නියමිතය.ශ්‍රී ලංකා කණ්ඩායම: කුසල් මෙන්ඩිස් (නායක), ලහිරු උදාර, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, ධනංජය ද සිල්වා, සොනාල් දිනූෂ, මිලාන් රත්නායක, ලහිරු කුමාර, අසිත ප්‍රනාන්දු, දිල්ෂාන් මධුශංක.පාකිස්තාන කණ්ඩායම: බාබර් අසාම් (නායක), අසාන් අවයිස්, තය්යබ් අරිෆ්, මොහොමඩ් තහා, සවුද් ශකීල්, සල්මාන් අගා, ගාසි ගෝරි, අරෆත් මිංහාස්, රසාඋල්ලා, මොහොමඩ් අබ්බාස්, සාකිබ් ඛාන්.

භාෂාව